Hot Properties

6/recent/ticker-posts

BRN640313: Land for Sale in Piliyandala, Colombo

 


දිස්ත්‍රික්කය - කොළඹ

නගරය - පිළියන්දල

පිළියන්දල නගරයට කිලෝමිටර් 4 කි.

කැස්බෑව නගරයට 1.7 km .

නාගරික පහසුකම් සියල්ල කැස්බෑව නගරයේ ඇත 

(බැංකු, සුපිරි වෙළඳසැල් ATM යන්ත්‍ර, pharmacy , පාසැල් ආදි   සියලු 

නාගරික පහසුකම් කැස්බෑවනගරයේ ඇත.

පිලියන්දල බණ්ඩාරගම

මාකන්දර  හන්දියේ මෙම ඉඩම පිහිටා ඇත.

ජලය සහ විදුලිය ඉඩම සීමාවට ම තිබෙන නිසා ඒවා ගැනීමේ පහසුකම් 

සහිත වේ.

නිරවුල් ඔප්පු.

මෙම ඉඩ මට පැති තුනකින් තාප්පය ගසා ඇත.

කහතුඩුව අධිවේගී මාර්ගයට කිලෝමීටර් දෙකකි.

162 පිලියන්දල බන්ඩාරගම ප්‍රධාන බස් මාර්ගයට මීටර 15 කී . 

බණ්ඩාරගම කොළඹ බස් මාර්ගයට මීටර් 15 කී.

පර්චස් 6.5 

මිල ලක්ෂ 65

පර්චස් එකක මිල ලක්ෂ 10

විමසීම්:  0719 585 440