Hot Properties

6/recent/ticker-posts

BRN640294: A Half Built Building for Sale in Piliyandala

 දිස්ත්‍රික්කය -  කොළඹ

නගරය  -  පිළියන්දල

මහරගම පිළියන්දල ප්‍රධාන බස් මාර්ගයේ ව්‍යාපාරයකට ඉතාමත් සුදුසු අඩක් නිමකරන ලද ගොඩනැගිල්ල ක් ඉක්මනින්ම විකිණීම සදහා

මහරගම පිළියන්දල 341බස් මාර්ගය ඉදිරිපිට ඉඩම පිහිටා ඇත.

මහරගම , පිළියන්දල ,

කොට්ටාව නගරවලට 4 km පමණ දුරින් මෙම වටිනා ඉඩම සහිත ගොඩනැගිල්ල පිහිටා ඇත.

පහළ මලය සහ 1st, floor වැඩ නීමකිරීමට ආසන්නව ඇත.

රජයේ අනුමත ලියවිලි සහිතය.

ජලය, විදුලිය පහසුකම් සහිතය.

මහරගම ජනාධිපති පාසැල, මහරගම මධ්‍යමහා විද්‍යාලය,විද්‍යාකර බාලිකා විදුහල, කොට්ටාව ධර්මපාල විදුහල පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය , පිළියන්දල මධ්‍යමහා විද්‍යාලය , මහරගම Royal institute, ඇරැව්වල Leeds ජාත්‍යන්තර පාසැල ,කොට්ටාව ලයිසියම් පෙර පාසැල ,සියලුම super මාර්කට්, සියලු බැංකු පහසුකම් අදී සියලුම නාගරික පහසුකම් සියල්ල ඇත.

පර්චස් 8.68

මිළ මිලියන 31කී.

මිළ ගණන් සාකච්ඡා කරගත හැක.

විමසීම් :

0779284289

0703266754