Hot Properties

6/recent/ticker-posts

BRN 640312: House for Sale in Rambukkana, Kegalle

  


දිස්ත්‍රික්කය - කෑගල්ල

නගරය - රඹුක්කන 

රඹුක්කන නගරයට සහ මාවනැල්ල නගරයට  කිලෝමීටර් 8 කී.

රඹුක්කන මාවනැල්ල ප්‍රධාන බස් මාර්ගයට 50 m කී.

ජලය විදුලිය සහිතයි

නිවසට සහ ව්‍යාපාරික ස්ථානයට වෙන වෙනම විදුලිය ලබාගෙන ඇත.

තෙකලා විදුලි පහසුකම නිවසේ උඩු මහලට සහ කඩ කාමර දෙක සදහා

ගෙන ඇත.

නිවස උඩු මහල කාමර තුනකී.

පහත මහල - කමර දෙකයි

නිවස ඇතුලත මුළුතැන් ගෙයක් සහ පිටතට මුළුතැන් ගෙයක් සාදා ඇත.

වාහන දෙකක් පහසුවෙන් නවතා තැබිය හැකි car porch එකක් සහිත වේ.

ජල නල සහ ළිං ජලය සහිතයි.

ලීටර් 2000 තැන්පතු ජල ටැංකියක් සහිත වේ.

CCTV කැමරා පද්ධති සවි කොට ඇත.

නිවස වටා යකඩ වැටක් දමා  විශාල ගේට්ටුවක් සවිකර ඇත.

මුළු නිවසම ටයිල් දමා  සිවිලිං ගසා ඇත.

මිදුල ඉන්ටලොග් ගල් අල්ලා සකස් කර ඇත.

ඉතා නිස්කලංක පරිසරයක් සහිත නිවසකී.

ගංගොඩ දුම්රිය ස්ථානයට යන  මාර්ගයේ මෙම නිවස සහිත ඉඩම පිහිටා

ඇත.

ප්‍රධාන මාර්ගය වන රඹුක්කන මාවනැල්ල  මාර්ගයට මීටර් 50ක් ඇතුළතින්

මෙම නිවස පිහිටා ඇත.

පිරිසිදු නිරවුල් ඔප්පු සහිත වේ

පර්චස් 34

මිලියන 35 යි

විමසීම්:  0717 690 900