Hot Properties

6/recent/ticker-posts

BAB498635: Land for Sale in Badulla

 


දිස්ත්‍රික්කය - බදුල්ල 

පිංඅරාව

බදුල්ල මහා නගර සභා සීමාවෙන් සියලු පහසුකම් සහිත අගනා ඉඩමක් ඉක්මනින් විකිණීමට 

* බදුල්ල මහා නගර සභාවේ අනුමත ප්ලැන් ඔප්පු 

* බදුල්ල නගරයට 1.5 km 

* බණ්ඩාරවෙල - බදුල්ල ප්‍රධාන මාර්ගයට 400 m

* බදුල්ල පොලිසියට 1.5 km

* බදුල්ල මූලික රෝහලට 1 km

* බදුල්ල මධ්‍ය මහා විද්‍යාලයට 1 km

* බදුල්ල විහාරමහාදේවි බාලිකා විද්‍යාලයට 1 km

* බදුල්ල විශාකා විද්‍යාලයට 1 km

* සියලු පහසුකම් සදහා මිනිත්තු 05 ක් ඇතුලත ලගාවීමේ හැකියාව

* සුන්දර නිස්කලංක පරිසරය 

* ජලය ✅

* විදුලිය ✅

* සින්නක්කර ඔප්පු ✅

ඉඩමට පිවිසෙන මාරගය අඩි 15 යි.

ඉඩම් කැබලි තුනම එකවරම මිළදී ගන්නේනම් සුවිශේෂී වට්ටමක් ද සහිතව ගැණුම්කරුට මිළදී ගත හැකිවීම අගනා අවස්ථාවකි

සම්පූර්ණ පර්චස් ප්‍රමාණය 36 යි

මෙම ඉඩම කොටස් තුනකට බෙදා වෙන්කර ඇත

1. ඉඩමේ පර්චස් ප්‍රමාණය  11.1 යි

2. ඉඩමේ පර්චස් ප්‍රමාණය 12.8 යි

3. ඉඩමේ පර්චස් ප්‍රමාණය 12.1 යි

පර්චසයම රු. 225,000/-

( මිළ  ගණන් සාකච්ඡා කරගත හැක)

වැඩි විස්තර සදහා පහත දුරකථන මාර්ග ඔස්සේ විකුණුම්කරුවන් හා සම්බන්ධවන්න 

Contact no: 0776 638 157

WhatsApp no: 0776 638 157