Hot Properties

6/recent/ticker-posts

BAB498614: Land for Sale in Horana, Kalutara

  


කළුතර දිස්ත්‍රික්කය 

හොරණ 

හොරණ කුඩා උඩුව මාර්ගයේ වටිනා බිම් කැබැල්ලක් ඉක්මනින් විකිණීමට 

හොරණ නගරයට 10 km

හොරණ මූලික රෝහලට 10 km

කාපට් පාරට 50 m

ඉඩමට පිවිසෙන මාර්ගය අඩි 10

තක්ෂිලා සෙවණට 100m

හොරණ තක්ෂිලා විද්‍යාලයට 11 km

හොරණ අශෝක විද්‍යාලය(International school)10.5 km

තවත් ජනප්‍රිය පාසැල් රැසක් සදහා මිනිත්තු 15-20 අතර ලගාවිය හැක

ගුරුගොඩ කර්මාන්තපුරයට 8 km(In Bodyline Pvt(Ltd.)/Rocell tile factory )

පොලිසියට 9 km

තල්ගහවිල මංසන්ධියට 1 km

මොරගහහේනට 6 km

පාදුක්කට 5 km

සියලුම බැංකු හා සුපිරි වෙළෙඳසැල් සදහා  10 km

මිනිත්තු 15 ක් ඇතුලත සියලුම පහසුකම් සදහා පිවිසිය හැක

පර්චස් ප්‍රමාණය 11.5

ඉඩම දෙපස තාප්පයකින් වටවී ඇත

සාමකාමී වැදගත් වටපිටාව 

පදිංචි වීමට ඉතාමත් සුදුසු බිම් කැබැල්ලකි

සින්නක්කර ඔප්පු

හොරණ ප්‍රාදේශීය සභාවේ අනුමත ප්ලැන් ඔප්පු 

පර්චස් එකක මිල රු.350,000

(මිල ගණන් සාකච්ඡා කරගත හැකිය)

වැඩි විස්තර සදහා විකුණුම්කරු සමග සම්බන්ධවන්න 

Contact No & Whatsapp No: 

0779945965