Hot Properties

6/recent/ticker-posts

BRN640290: Land for Sale in Galgamuwa, Kurunegala

දිස්ත්‍රික්කය -  කුරුණෑගල

නගරය  - ගල්ගමුව

ගල්ගමුව නගර සීමාවේ සති පොළ පිවිසුම් මාර්ගයට 300m දුරින් මෙම ඉඩම පිහිටා ඇත.

දුම්රිය නැවතුම් පළට 500m දුරින් මෙම අගනා ඉඩම පිහිටා ඇත.

සියලුම නාගරික පහසුකම් ගල්ගමුව නගරයෙන් .

Three phase electricity line

සින්නක්කර ඔප්පු

පර්චස් 15

පර්චස් 1මිළ 155,000/-

අනුරාධපුර කුරුණෑගල ප්‍රධාන බස්ව් මාර්ගය ට (57) පාරට 50m 

ප්‍රධාන පාසැල් 2ක් වනගල්ගමුව UB වන්නිනායක ජාතික පාසැල,සිරිමාවෝ බණ්ඩාරනායක පෙර පාසැලට දුර 1.2km.

රෝහලට සහ පොලීසියට දුර 1km

බස් නැවතුම් පලට දුර 1km

ඉන්ධන පිරවුම් හලට 200m

සින්නක්කර ඔප්පු

පර්චස් 15

පර්චස් 1මිළ 155000/-

 විමසීම් : 0716206360

WhatsApp : 0716206360