Hot Properties

6/recent/ticker-posts

BRN640274: House / Land in Diyathalawa / දියතලාව නගරයට 2km ආසන්නව නිවසක් සහිත ඉඩමක්

 


දිස්ත්‍රික්කය - බදුල්ල

නගරය - දියතලාව

දියතලාව නගරයට 2km ආසන්නව මෙම ඉඩම පිහිටා ඇත.

දියතලාව සිට කිරින්ද හරහා නුවරඑළිය ප්‍රධාන මාර්ගය අලුත්වෙල දකුණින් පිහිටි මෙම  ඉඩමේ ඇන්ටික් පොඩි නිවසක් ද ඇත.

ජලය , විදුලිය, ප්‍රවාහන පහසුකම් , ස්ථාවර දුරකථන පහසුකම් ,fiber connect පහසුකම, වාහන කීපයක් නවතා තැබීමේ හැකියාව මෙහි ඇත.

මේ වනවිටත් මෙම නිවස නවාතැන් පලක් ලෙස පවත්වාගෙන යන අතර එමගින් ආදායමක් උපයා ගත හැකිය.

ඉතා නිස්කලංක පරිසරය.

සින්නක්කර ඔප්පු

පර්චස් 75.07

මිල ලක්ෂ 75

මිළ ගණන් සාකච්ඡා කර ගත හැක.

විමසීම්

0759621553

0718311571