දිස්ත්‍රික්කය - පුත්තලම

නගරය - නාත්තන්ඩිය

නිවසේ සිට නාත්තන්ඩිය නගරයට 3 km කි 

බැංකු ,පාසැල්,food city, දුම්රිය නැවතුම්පල , ආදී සියළු නාගරික පහසුකම් නාත්තන්ඩිය නගරයේ ඇත.

අඩි 9 වට තාප්ප ගසා ඇත. ගේට්ටුවක් දමා ඇත. 

නිවස. 

කාමර 3,

නාන කාමර 2, 

සාලය ,

කෑම කාමරය, 

කුස්සිය.

සම්පුර්ණ නිවස ටයිල් කර ඇත.

පර්චස් 30

මිල රු. ලක්ෂ 145

විමසීම් 

0716772511

(whatsapp)