Hot Properties

6/recent/ticker-posts

BAB498551: Land in Homagama / හෝමාගම මුදල් හදිසියක් සදහා ඉක්මනින් විකුනන අගනා ඉඩමක්

 

කොළඹ දිස්ත්‍රික්කය 

හෝමාගම

මුදල් හදිසියක් සදහා ඉක්මනින් විකුනන අගනා ඉඩමක් .. හෝමාගම ප්‍රදේශයෙන් . හබරකඩ රනාල මාර්ගයෙන් විකිනීමට ඇත.(1 KM මේන් රෝඩ්)

පිරිසිදු නිරවුල් බිම්සවිය ඔප්පු,පිරිසිදු ජලය,විදුලිය සහිත තැනිතලා ඉඩම

හෝමාගම(3KM) අතුරුගිරිය(2KM) නගර වලට පහසු ලෙස..

ඉක්මනින් ගනු ලබන්නේ නම් තව ගනන් වෙනස් කර ගත හැක.

1 perchs = 700,000

15 perchs ඇත.

Call :

0760321022

0771640844

WhatsApp : 0716553885