Hot Properties

6/recent/ticker-posts

Land in Nawa Malkaduwawa | Kurunegala

BRN640211: 

දිස්ත්‍රික්කය - කුරුණෑගල 

නගරය - නව මල්කඩුවාව

කුරුණෑගල නව මල්කඩුවාව වැව්පිටිය පාරේ 6 වන මාවතේ මෙම ඉඩම පිහිටා ඇත. කුරුණෑගල නගරය ට කිලෝමීටර් තුනක් දුරින්  කුරුණෑගල මීගමු පාරේ මෙම ඉඩම පිහිටා ඇත.  ප්‍රධාන පාරේ සිට මීටර් පන්සීයක් ගිය පසු මේ ඉඩම  පිහිටා ඇත.

වැදගත් වට පිටාවක් සහිතය.

නිස්කලංක පරිසරය ඉඩම පර්චස් 20.

 පර්චස් එකක් ලක්ෂ 350,000 කී.

මුළු ඉඩම ලක්ෂ 70

විමසීම් 

0772 493 311

0772 135 932