BAB498493:
අනුරාධපුර දිස්ත්‍රික්කය
🌼අනුරාධපුර තලාව ප්‍රදේශයේ කුඩා ගෙයක් සමග පර්චස් 40 ක ඉඩමක් විකිණීමට ඇත.
🌼බලපත්‍ර ඉඩමකි.
🌼මිල: ලක්ෂ 23
🌼 අනුරාධපුර කුරුණෑගල ප්‍රධාන මාර්ගයට 1km
🌼තලාව ජයගඟ හන්දියෙන් නිවාස 100 පාරෙ 1km පමණ ඇවිත් තුන්වෙනි පාලමෙන් වමට ආවිට ඉඩම ඇත.
🌼ඉඩමේ සිට තලාව ජාතික පාසලට, පොලිසියට ,බැංකුවලට, දුම්රිය පොළට 1km පමණි .
🌼ජලය / විදුලිය ✔️
☎ වැඩි විස්තර සදහා මෙම අංකයට අමතන්න
Contact through WhatsApp





Social Plugin