Hot Properties

6/recent/ticker-posts

House/Land in Kundasale | Kandy

BRN640216: 

දිස්ත්‍රික්කය : මහනුවර

නගරය :  කුණ්ඩසාලය, හරිත උයන

දිගන නුවර ප්‍රධාන මාර්ගයට 500m කී.

දළදා මළුව ට දුර 5km.

පල්ලෙකැලේ ආයෝජන ප්‍රවර්ධන කලාපයට (BOI )5 KM

පල්ලෙකැලේ ඉදිවෙමින් පවතින මාලබේ SLIT  විශ්වවිද්‍යාලයේ ශාඛාව  ඉදිරි දින කීපය ඇතුළත විවෘත කිරීමට නියමිත බැවින් මෙම ප්‍රදේශයේ ඉඩම් පෙර තිබුණ මිලට වඩා වටිනාකම දෙගුණයක් වී ඇත.

නව SLIT විශ්වවිද්‍යාලයට දුර 5 KM කී.

මහමෙව්නාව භාවනා මධ්‍යස්ථානය ට 500m කී.

පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට 5 KM කී.

මහනුවර මධ්‍යම පළාත්සභා සංකීර්ණයට 2.5 KM.

මෙම ඉඩමේ අඩක්  නිමකළ නිවසක් ද ඇත

ආර්පිකෝ කාර්ගීල්ස් ,බැංකු, පාසැල් අදී සියල්ලම 750,m පමණ ඉතා ආසන්නයේ ඇත

පර්චස්10

මිළ ලක්ෂ 170 කී

විමසීම් : 0778 922 239