Hot Properties

6/recent/ticker-posts

House & Land in Molagoda | Kegalle

BRN640162: 

දිස්ත්‍රික්කය - කෑගල්ල

නගරය - කෑගල්ල

කෑගල්ල නගරයේ සිට 3km  ක් නුවර දෙසට ඇති මොළගොඩ සල්ගහවත්ත ඉඩමේ කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ සිට 80m දුරින් මෙම ඉඩම සහිත නිවස පිහිටා ඇත.

ජලය, විදුලිය දුරකථන පහසුකම් සහිතය.

කෑගල්ල නගරයේ පිහිටි ප්‍රධාන පාසැල් වලට දුර 3km කී.

විසිත්ත කාමරය, කෑම කාමරය,සහ මුළුතැන්ගෙයට ටයිල් දමා ඇත.

සියළු පහසුකම් සහිත නාන කාමර 2කී.

මුළු නිවසටම සිවිලිම ගසා ඇත.

පර්චස් 38 කී.

විකුණුම් මිල 17,500,000 කී.

මෙම ඉඩමට යාබද අංක 2,දරන පර්චස් 110 විකිණීමට ඉඩම්ද ඇත.

විකුණුම් මිල ලක්ෂ 50/- කී

විමසීම්

0771 633 295