Hot Properties

6/recent/ticker-posts

House in Elpitiya | Galle

  

BRN640198: 

දිස්ත්‍රික්කය.   ගාල්ල

නගරය.          ඇල්පිටිය

ගාල්ල කරන්දෙනිය ග්‍රාරාමයේ විකිණීමට ඇති අගනා නිවසක්.

පර්චස් 43කින් සමන්විත මෙහි පර්චස් එකක මිල  ලක්ෂ දෙකකී.

කමර දෙකයි 

සාලය 

කෑම කාමරය 

කුස්සිය 

ලිඳ  (පිරිසුදු ජලය) 

කුරුදුගහ හැතැම්ම අධිවේගී මාර්ගයට  දුර කිලෝමීටර් එකහමාරකී.

ඇල්පිටිය අම්බලන්ගොඩ ප්‍රධාන පාරට මීටර් පන්සියයකී.

 ඇල්පිටිය රෝහල ,බලපිටිය රෝහල බොරකන්ද රෝහල, බටපොල රෝහල හතරවටින් ඇත.

 school ,බැංකු, පුඩ් සිටි ,ආදී සියලු දේ කිලෝමීටර් හයක් ඇතුළත ඇත

විමසීම් 

0771 681 338