Hot Properties

6/recent/ticker-posts

Building in Maravila | Puttalam

BRN640193:

දිස්ත්‍රික්කය - පුත්තලම

නගරය - මාරවිල

ව්‍යාපාරයක් ආරම්භ කිරීම සදහා සියලු පහසුකම් සහිත ඉතා අගනා  ගොඩනැගිල්ලක්.

මාරවිල  ඇල්බට් පීරිස් ' 2" පෙදෙසෙහි වර්ග අඩි 1020 කින් යුතු අංග සම්පූර්ණ ගොඩනැගිල්ලක් ඉක්මනින්ම විකිණීම සදහා,

 නල ජලය (නල ලිදක්), 

විදුලි සහිතව, 

මාරවිල නගරයට  කි.මි. 1.3, මාරවිල බාලිකා විදුහල, සේවියර් විදුහල කි.මි.1.4, පොලිස් ස්ථානය මාරවිල 400m නාත්තන්ඩිය ධම්මිස්සර ජාතික පාසලට කි.මි. 2.2යි.

පර්චස් 20.8

මිල ලක්ෂ 130 යි. 

බැංකු ණය පහසුවෙන් ලබා ගත හැක.(ලක්ෂ 90 පමණ )

විමසීම් 

0773 416 713