කොළඹ දිස්ත්‍රික්කය 

පනාගොඩ

කොළඹ දිස්ත්‍රික්කයේ පනාගොඩ ,

හෝමාගම -හංවැල්ල 293 බස් මාර්ගයට මුහුණලා මීගස්මුල්ල ප්‍රදේශයේ මහල් තුනකින් යුත් ව්‍යාපාරික ස්ථානය ඉක්මනින්  විකිණීමට ...

 ✅අඩක් ඉදිකිරීම් සම්පුර්ණ කර ඇති  ව.අ 1650 යුත් තෙමහල් ව්‍යාපාරික ගොඩනැගිල්ලකි.

✅ලේලන්ඩ් හංදිය කර්මාන්ත පුරයට 1KM යි

✅අතුරුගිරිය හයිවේ එන්ට්‍රන්ස් එකට 5KM යි

✅කොට්ටාව හයිවේ එකට 5KM යි

✅ගොඩගම බොරැල්ල බස් පාරට 2KM යි

✅වාහන 5ක් නවතා තැබිය හැක (කන්ටේනර් ඇතුලුව)

🔴මිලියන 26

🔴පර්චස් 13

මිල අඩුකල හැක..

විමසීම් 

0771329911                     

0742669068