කොළඹ දිස්ත්‍රික්කය
හංවැල්ල
කොළඹ දිස්ත්‍රික්කයේ හංවැල්ල ප්‍රදේශයේ නිවසක් විකිණීමට තිබේ
✅හෝමාගම අවිස්සාවේල්ල නගරවලට සමීපයි
✅සාලය කොටස වර්ග අඩි 600
✅ස්ලැබ් එකට කණු 6ක් දමා ඇත
✅සාලය 1
✅මුලුතැන්ගෙය 1
✅ නාන කාමර 2 (ඇතුලත හා පිටත)
✅කාමර 2ක් ඇත
✅කඩ කාමරයක් ඇත(කමියුනිකේශන් හෝ කෑම කඩයක් සදහා සුදුසුයි)
✅122 බස් මාර්ගයට 800m(හයිලෙවල් )
✅ලෝ ලෙවල් මාර්ගයට 2km
✅සියලු පහසුකම් සහිත දැනට පදිංචි ස්ථානයකි
✅තවද ව්‍යාපාරික ස්ථානයකි
✅ඇටෝනි බලපත්‍ර හිමියි
🔴පර්චස් 6
🔴ලක්ෂ 36
විමසීම්
Whtsapp : 0769750785
Social Plugin