Hot Properties

6/recent/ticker-posts

BRN640232: Land in Mirigama | Gampaha | 295 Perches / තරමක් කදු සහිත මනරමි පරිසරය / මීරිගම අධිවේගි මාර්ගයට විනාඩි 10



දිස්ත්‍රික්කය        ගම්පහ

නගරය                මිරිගම   

මීරිගම නගරයට හා දිවුලපිටිය නගරයට 600,m

මීරිගම අධිවේගි මාර්ගයට විනාඩි ,10 කීන් ළගා විය හැක.

මීරිගම දුම්රිය ස්ථානය, රජයේ රෝහල, D S සේනානායක විද්‍යාලය,අනුබද්ධ විද්‍යාලය,බාඳුරාගොඩ ධර්මාශෝක  විද්‍යාලය.

ප්‍රාථමික විද්‍යාලය ආදී සියලු පහසුකම් සහිත වේ.

දිවුලපිටිය  242    පුධාන  මාර්ගයේ  සිට  මිටර්  600  නොදුරින්  පිහිටි  අක්කර  2  පමණ (පර්චස්  295  කී ) ඉඩමක්  විකිණිමට  ඇත.

 මීරිගම සිට නුවර  අධිවෙිගි පිවිසුමට විනාඩි  15  කින්ද  මිරිගම  දිවුලපිටිය  නගරවලට  විනාඩි  10  කින්  ළගා  විමෙි  හැකියාව  ඇත.

මෙහි නිවාඩු නිකේතනය ක් සදහා ද,  නිදහසේ සිටිමින් පරිසරය විදී මටද හැකිය.

තරමක්  කදු   සහිත  මනරමි  පරිසරයක  පිහිටි  මෙම  ඉඩමට  පුවෙිශ  මාර්ග 2 ඇත.

පොල්  අන්නාසි  ගම්මිරිස්, කුරුදු  වැනි  භෝග වගාවන්  සදහා  ඉතා  සුදුසුයි.  

නළ  ජලයද  සහිතය.

විදුලිය  ලබා ගැනීමට පහසුකම් ඇත

සින්නක්කර පිරිසිදු ඔප්පු

පර්චස්  එකක මිළ  40,000  යි . මිල  ගණන්  සාකචිඡා  කර මිළ වෙනසක්  කර  ගත  හැක 

කලු අග්ගල      

ගිනිදමිමන  පාර

ගැණුම්කරුවන්  පමණක්  කතා  කරන්න

විමසීම් :

074  1568798

075  2085820