Hot Properties

6/recent/ticker-posts

BRN640231: Land in Sigiriya / සියලුම නාගරික පහසුකම් / සංචාරක කලාපය තුළ පිහිටා ඇති ඉඩමක්

දිස්ත්‍රික්කය.     මාතලේ

නගරය.             සීගිරිය

සීගිරිය නගරයට 2 km 

දඹුල්ල නගරයට 11 km

සීගිරිය නගරයේ සියලුම පාසැල් ,පොලිස් ස්ථානය, food city, වෙළඳසැල් අදී සියලුම නාගරික පහසුකම් සහිත වේ.

ඉනාමලුව සීගිරිය පාරේ සීගිරියට කිලෝමීටර් දෙකකට ආසන්න දුරකින් ඇති මෙම ඉඩම පර්චස් 25 සින්නක්කර ඔප්පු සහිත කාමර දෙකක් ඉදිකර ඇති අතර මෙය සංචාරක  කලාපය තුළ පිහිටා ඇති ඉඩමක් වන අතර ජල විදුලි පහසුකම් සියල්ලම ඇත

පර්චස්  25 

සින්නක්කර ඔප්පු

මිල Rs.2,600,000/-

Call : 0764285072

WhatsApp : 0714285310