*දිස්ත්‍රික්කය    මාතර 

*නගරය.          හක්මණ

ආසන්නම නගරයන්,

      හක්මණ නගරයට 1.5km

      කිරින්ද නගරයට 2.5km

     හක්මණ නගරයේ  සිට 1/2 km මාතර පෙදෙසට වන්නට (කෝංගල),මෙම ඉඩම පිහිටා ඇත.

හක්මණ මාතර  ප්‍රධාන මහා මාර්ගයේ සිට 80 m පමණ ඇතුලට  වන්නට ඉඩම පිහිටා ඇත.

හක්මන  නගරය සියළු නාගරික පහසුකම් සහිතය.

ජලය සහ විදුලි පහසුකම් සහිතය.

 මනරම් වෙල්යායකට මුහුණලා  සහ අඩි 20ක පාරට මුහුණලා ඇති මෙම ඉඩමෙන් පර්චස් 95ක  කොටසක් විකිණීමට ඇත.

අවශ්‍ය කෙනෙකුට කොටස් වශයෙන් (අවම පර්චස් 15,20)හෝ සම්පූර්ණ  ඉඩම   විකිණීමට බලාපොරොත්තු වෙමි.

නිරවුල් ඔප්පු සහිතයි. සම්පූර්ණ ඉඩම ගන්නා කෙනෙකුට පර්චස් එකක් 90,000/= කට විකුණනු ලැබේ.(මුදල් හදිස්සියක් මත විකිණීමට තීරණය කර ඇත.)

ඉඩම බලා මිල ගණන් දැන ගැනීමට පහත අංකය අමතන්න.

  ☎️  071- 7898601