කුරුණෑගල දිස්ත්‍රික්කය
අඹන්පොළ
අඹන්පොල මහජන බැංකුවට මුහුණලා ජලය,විදුලිය,දුරකථන පහසුකම් සහිතව සිව්මහල් ව්‍යාපාරික ගොඩනැගිල්ලක් ඉක්මනින් විකිණීමට
🎃සියලුම පහසුකම් සහිතව නගරයේ හොදම තැන....
▪️ප්‍රදාන පාරට මුහුණලා (වර්ගඅඩි 4500 ක)මෙම ගොඩනැගිල්ල පිහිටා ඇත..
▪️උඩුමහළ බැල්කනිය සහිත නිවස
▪️නාන කාමර සහිත සිව්වන මහළ
▪️සිව්වන මහලේ අංග සම්පූර්ණ නිවසක් ද සහිතය..
▪️රෙදිපිළි,ලිපිද්‍රව්‍ය,ෆාමසි සහ රන් භාණ්ඩ ව්‍යාපාර සදහා වඩාත් යෝග්‍ය වේ..
▪️පර්චස් ප්‍රමාණය 06
▪️මිල රුපියල් මිලියන 30 යි...
Contact no:
Whatsapp no: 077 723 9785
Social Plugin