ගම්පහ දිස්ත්‍රික්කය
නිට්ටඹුව
පර්චස් 03 ක ඉඩම සමග අංග සම්පූර්ණ දෙමහල් නිවස ඉක්මනින් විකිණීමට
▪️දෙමහල් නිවසකි.පහළ මාලයේ සාලය,කෑමකාමරය,කුස්සිය සහ බාත් රූම් එක.
▪️පහළ මාලය පඩි පෙලත් සමග සම්පූර්ණයෙන් ටයිල් කර ඇත.
▪️උඩු මහළ කාමර 2 ක් සහ බැල්කනි 2 කින් යුක්තයි.
▪️එය රතු සිමෙන්තියෙන් නිම කර ඇත.
▪️ගේට්ටු දමා වට තාප්ප වලින් යුක්තයි.
▪️ලීබඩු ::: 🈁ලොකු තේක්ක අල්මාරි 3යි.
🈁ඩබල් බෙඩ් 2යි.
🈁එක් ඇදක් රාක්ක ගසන ලද තේක්ක ඇදකි.
🈁මෙට්‍රස් 2 ක් සහිතයි.
🈁කෑම මේසය හා පුටු හතරකි.
🈁සෝපා සෙට් එක
▪️පර්චස් ප්‍රමාණය 03
▪️මිල ලක්ෂ 55
Contact no.
Mr. Thusitha - 071 4713021
whatsapp : 0769980599
Social Plugin