Hot Properties

6/recent/ticker-posts

2 Storey House in Veyangoda | Gampaha

BRN640160: 

දිස්ත්‍රික්කය - ගම්පහ

නගරය - වේයන්ගොඩ

නිස්කලංක වටපිටාවෙන් යුක්ත පදිංචියට ඉතාමත් සුදුසු වේයන්ගොඩ නගරයට 1.7km කින් ළගාවිය හැකි සියලු පහසුකම් වලින් යුතු දෙමහල් නිවස ඉතාමත් අඩු මුදලකට ඉක්මනින්ම විකුණනු ලැබේ.

මුලු නිවසම ටයිල් කර ඇත.

තාප්ප දමා ගෙට්ටු සවිකොට ඇත.

මේ නිවස සාදා වැඩ අවසන් කර ඇත්තේ 2018 වර්ෂයේ බැවින් මිලදී ගන්න අයෙකුට ඉතාමත් වටිනාකමින් යුතු වේ.

කාමර 4  කින් සමන්විත වේ.

පහළ මාලයේ L හැඩයකින් යුතු සාලය.

ඉහළ මහලයේ සාලය 

bath Rooms 2

පිටතින් bath රූම් එකකින් ද යුතු වේ.

මුළුතැන්ගෙය

තව පලතුරු පැල වර්ග හිටවා ඇත 

අල්පොන්සු අඹ ගස් 5 න් එකක ගෙඩි හටගෙන ඇත . කුන්දිරා පොල් ගස් 1ක් පිදිමට  ආසන්නව ඇත.

රඹුටන් ,අලි පේර  වගා කර ඇත.

නිවස ඉදිරිපිට පිට්ටනිය.

නයිවල කටුනායක පාරට 200m කී.

බදුරාගොඩ පාරට 700m  කී

බදුරාගොඩ වේයන්ගොඩ පාරට 700m 

පිරිසිදු සින්නක්කර ඔප්පු වෙන්දේසි ඉඩමකී.  වේයන්ගොඩ බස් නැවතුම්පළ ට දුම්රියපොල ට බැංකු ෆුඩ්සිට්.සියල්ලම අතේ දුරින් .

ඉඩම් ප්‍රමාණය පචස් 15 යි

මිළ 25 000 000/-

මිළ ගණන් සාකච්ඡා කළ හැක

විමසීම් 

Mr. Madushan

0761 853 826