Hot Properties

6/recent/ticker-posts

BTM67632: මාතලේ - කුරුණෑගල ප්‍රදාන පාරට මීටර් 100 දුරින් යටවත්ත ප්‍රාථමික විදුහල ඉදිරිපස නිවසක් විකිණීමට / පර්චස් 45



මාතලේ දිස්ත්‍රික්කය 

යටවත්ත

☝️මාතලේ කුරුණෑගල  ප්‍රදාන  පාරට මීටර්  100 දුරින්  යටවත්ත ප්‍රාථමික විදුහල  ඉදිරිපස නිවසක් විකිණීමට තිබේ..

👉කාමර 5 

👉කෑම කාමරය

👉මුලුතැන්ගෙය 

👉නාන කාමරය

👉පාසැල ඉදිරිපස නිසා අධ්‍යාපන ආයතනයක් පවත්වාගෙන යෑමට සුදුසු ස්ථානයකි,

👉ඉඩමේ කොස්, පොල්,අලිපේර ,අබ ගස් ඇත,

👉විදුලිය, ජලනල පහසුකම්  ඇත

✔️පර්චස් 45

විමසීම් 0773382753

whatsapp : 00972546492867