BRN640134:
දිස්ත්‍රික්කය : නුවර
නගරය : පිළිමතලාව
ඉතා සුන්දර පරිසරයකින් යුතු මෙම අගනා ඉඩම සුන්දර නුවර නගරය ආසන්නයේ පිහිටා ඇත.
තේ සහ කරාබු නැටි වගා කළ භුමියක් වන මෙම ඉඩම වාණිජ භුමියකි.
මෙම ඉඩම මිලදී ගන්නා ඕනෑම අයකුට මෙය ආදායම් මාර්ගයක් ලෙස පවත්වාගෙන යා හැකිය.
මෙම ඉඩම ගොඩනැගිල්ල ක් ඉදි කිරීමට සුදුසුය.
විදුලිය, ජලය දුරකථන පහසුකම් සහිතය.
පිළිමතලාව නගරයට 3 km.
පේරාදෙනිය නගරයට 6km
නෙල්ලිගල විහාරස්ථානයට 5km
නුවර නගරයට 10km
ඉඩමේ සිට 100m ක් දුරින් නුවර නගරයට ගමන් කළ හැකි බස් නැවතුම්පළ පිහිටා ඇත
පර්චස් 68
පර්චස් එකක මිල ලක්ෂ 350,000/-
අඩි 10ක් පුළුල් මාර්ගය
විමසීම් 0774 706 900
Social Plugin