Hot Properties

6/recent/ticker-posts

BNK182683: House in Somawathiya | Polonnaruwa | 80P | 0767 009 666

පොළොන්නරුව සෝමාවතීය මාර්ගයේ 

පොළොන්නරුව නගරයේ සිට සෝමාවතීය දෙසට 16Km දුරින් ප්‍රධාන මාර්ගයට මුහුණලා පර්චස් 80 ඉඩමක් විකිණීමට 

නිරවුල් ඔප්පු සහිතයි 

තෙකලා විදුලි පහසුකම් 

ඍජුකෝණාකාර වාණිජ වැදගත්කමකින් යුතු ඉඩමකි 

කාමර 2, කුස්සිය, සාලය සහිතයි 

නිවාඩු නිකේතනයක් අවන්හලක් වැනි හෝටල් ක්ෂේත්‍රය සදහා වඩාත් සුදුසුය.

සෝමාවතීයට එන වන්දනා කරුවන් සදහා නවාතැන් පහසුකම් සැපයීමට ඉතාමත් කදිම නිවහනකි

විස්තර සදහා අමතන්න 

0767 009 666