BAB498358:
මහනුවර උඩදුම්බර නගරයේ වටිනා බිම් කොටසක් සම්බන්ධවයි.
🏡️ උඩදුම්බර නගරයට ආසන්නව පදිංචියට හොඳම තැනක්. නිස්කලංක සුන්දර වටපිටාවක සියලු පහසුකම් සහිත අගනා බිම් කොටසක්.
🏡️ බෙදා වෙන්කරන ලද නිරවුල් ඔප්පුවකි.
🏡️ උඩදුම්බර ලංකා බැංකුව අසලින් හපුගස්කුඹුර පාරේ 100m ක් පමණ යන විට ඉඩම පිහිටා ඇත.
🏡️ උඩදුම්බර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය/රෝහල/තැපැල් කාර්යාලය/පාසල/ප්‍රාදේශීය සභාව/පොලීසිය මේ හැම තැනටම විනාඩි 10න් ලගාවීමේ පහසුකම(100m).
🏡️ මහනුවර මහියංගනය ප්‍රධාන මාර්ගයට විනාඩි 10යි(100m).
🏡️ නිවසේ බිම් සැලැස්මට අනුව නිදන කාමර 03ක්, නානකාමර 02ක්, මුලුතැන්ගෙය, කෑම කාමරය, සාලය
🏡️ නිවසේ දැනට බිත්ති බැද නිමකොට බිමට කොංක්‍රීට් අතුරා වැසිකිළි වල සකස්කර ඇත.
🏡️ ඉඩමට ඇතුලුවීමට මාර්ග 02ක් ඇත.
🏡️ පර්චස් 37 ක අඩක් නිමකරන ලද නිවස සමග ඉඩම
🏡️ ලක්ෂ 51.5 කට මිල තීරණය කර ඇති අතර සාකච්ඡා කොට මිල වෙනස්කරගත හැක.
🏡️ මෙම ඉඩම ආසන්නයේ නිවාස කුලියට සහ බද්දට වැඩි වශයෙන් ඉල්ලුමක් පවතී.
Contact no : 076 760 7887
Social Plugin