Hot Properties

6/recent/ticker-posts

BRN640111: මහනුවර - පිළිමතලාව, සින්නක්කර නිරවුල් ඔප්පු ඇති නිවස සමග ඉඩම | ලක්ෂ 36

දිස්ත්‍රික්කය - මහනුවර

නගරය - පිළිමතලාව 

පිලිමතලාවේ සිට දන්තුරේ පාරේ4km දුරින්  

රත්ත පිටිය හන්දියෙන් දෙල්දෙණිය පාරේ 

සින්නක්කර නිරවුල් ඔප්පු ඇති  නිවස සමග ඉඩම 

ලක්ෂ 36

නිවස කාමර 2කින් සහ මුළුතැන් ගෙවල් 2 කින් යුතු වේ 

එක් කාමරයක් 09යි 13ක් වේ

අනිත් කාමර 08යි 24යි

ගෑස් ලිපට මුළුතැන්ගෙයක් සහ දර ලිපට මුළුතැන්ගෙයක්  සහිතය.

ඕනෑම වාහනයක් නිවසටම ගැනීමේ පහසුකම .

ලින්ජලය සහ විදුලිය ද සියලු වාස්තු විද්‍යාව කූලව පැරණි නිවස අලුත් වැඩියා කර ඇත අලුතෙන් වහලය සහ  වයිරින්  කර ඇත .

ආදායම් සහිත බෝග  මෙම ඉඩමෙහි වගා කර ඇත. කරාබුගස්2 ,සාදික්කා7,මැංගුස් ගස්2,දුරියන් ගස් 2ක්,කොස්ගස්5ක් සමග  ගම්මිරිස් ද පුවක් ගස් ද වගා කර ඇත.  

ඉතාමත්ම අලංකාර වටපිටාවක යුතු නිදහස් පරිසරයකින් සමන්විත වේ.

 මුළු ප්‍රමාණය පර්චස් 46.6

3,600,000(ලක්ෂ තිස් හයක්)

මිල ගණන් සාකච්ඡා කර  වෙනස් කිරීමක් සිදු කර ගත හැක.

ලක්ෂ 15ක් අතින් ලබා දී  නිවසක් සමග ඉඩම ක ට ද හුවමාරු කිරීමට වුවද කමතිය.

විමසීම් : 0713 167 092