Hot Properties

6/recent/ticker-posts

BRN640101: මහර, කිරිබත්ගොඩ සියලුම නාගරික පහසුකම් සහිත අගනා ඉඩමක් ඉක්මනින්ම විකුණනු ලැබේ. පරණ නිවසකුත් ඇත

දිස්ත්‍රික්කය - ගම්පහ

නගරය - මහර, කිරිබත්ගොඩ

සියලුම නාගරික පහසුකම් සහිත අගනා ඉඩමක් ඉක්මනින්ම විකුණනු ලැබේ

මහර කිරිබත්ගොඩ සිරිමාවෝ බන්ඩාරනායක මාවත 

නුවර පාරේ සිට 400m දුරින්  මෙම ඉඩම පිහිටා ඇත.

පරණ නිවසකුත් ඇත . 

නිවස සදහා මිලක් නියම කර නැත.

පිරිසිදු ඔප්පු

ජල විදුලි පහසුකම්

නිවසේ සිට පහත සදහන්

ස්ථාන වලට විනාඩි 5 කින් ළගා විය හැක.

Cargils, keels, mc Donald, kfc, burg king  ,pizza hut, Domino's, president school, pradeshiya sabawa, kiribathgoda hospital,

Thilakawardana textile

පර්චස් එකක මිල ලක්ෂ 14

පර්චස් 7.15

මිලියන 10

විමසීම් 0752 954 599