Hot Properties

6/recent/ticker-posts

BRN64077: House in Gampaha | 30 Perches | ගම්පහ නගරය ඉතාමත්ම සමීපව පිහිටා ඇති නිසා සියලු නාගරික පහසුම සහිතය

දිස්ත්‍රික්කය - ගම්පහ

නගරය - ගම්පහ

ගම්පහ නගරයට ඉඩමේ සිට  1.5km 

උඩුගම්පොළ නගරය 2km

මෙම ඉඩම ආසන්නවම Restaurent එකක්,

hotel එකක්, supermarket එකක් පිහිටා ඇත.

ගම්පහ ප්‍රධාන පාරට මායිම්ව ඇති මෙම ඉඩමේ පර්චස් 60න් 30ක් විකුණනු ලැබේ.

ගම්පහ නගරය ඉතාමත්ම සමීපව පිහිටා ඇති නිසා සියලු නාගරික පහසුම සහිතය.

ඉඩම අස්ගිරිය බුලත් කඩේ හන්දිය මැද පිහිටා ඇත.

පිරිසිදු ළිං ජලය ,විදුලිය පහසුකම් ඇත.

මෙම ඉඩමේ නිවසක්ද ඇත.

පර්චස් එකක මිල ලක්ෂ 12කී

මිළ ගණන් සාකච්ඡා කල හැක.

විමසීම් : 0717 705 548

WhataApp : 0768 599 270