Hot Properties

6/recent/ticker-posts

BRN64075: Land in Gohagoda | Kandy | 10 Perches | නිවසක් ඉදිකිරීම සඳහා ඉතාම සුදුසු නිස්කලංක හා හොඳම අසල්වාසීන් සිටිනා ප්‍රදේශයකි

දිස්ත්‍රික්කය - මහනුවර

ප්‍රදේශය - ගොහාගොඩ ජයන්ති පාර

පර්චස් - 10

මිල ගණන් - පර්චසයක් 

රු. 225,000/-

ඉඩමේ විස්තර -

නිවසක් ඉදිකිරීම සඳහා ඉතාම සුදුසු ඉඩමකි

ගොහාගොඩ ජයන්ති පාරේ පිහිටා ඇත

නිස්කලංක පරිසරය හා හොඳම අසල්වාසීන් සිටිනා ප්‍රදේශයකි

අඩි 10 ක් පළල මාර්ගය

ඉඩමට මීටර් 200 පමණ ආසන්නයටම කාපට් මාර්ගය

මහනුවර නගරයට කි.මී. 8 ක් පමණයි

කටුගස්තොට සිට කි.මී. 4 ක් දුරින්

පේරාදෙණිය සිට කි.මී. 7 ක් දුරින්

ප්‍රධාන පාසල්, ජාතික රෝහල, සුපිරි වෙළෙඳසැල් සහ සියලුම පහසුකම් ඉතාම ආසන්නයෙන් ඇත.

නිරවුල් ඔප්පුව

ප්‍රාදේශීය සභාවේ අනුමත පිඹුරුපත

ජලය සහ විදුලිය ඉතාම පහසුවෙන් ලබාගත හැක. 

වැඩි විස්තර සඳහා අමතන්න

Contact Number 

0707 201 551

Whtsapp Number    

📱 0707 201 551