Hot Properties

6/recent/ticker-posts

BRN64059: Land in Kosgama, Salawa | Colombo | 80 Perches | කොස්ගම, සාලාව රෝහල පාර. පර්චස් 80 ක තැනිතලා ඉඩම

කොළඹ දිස්ත්‍රික්කය

කොස්ගම, සාලාව රෝහල පාර.

පර්චස් 80 ක තැනිතලා ඉඩම

අඩි 12ක පාර ඇත.

කොළඹ අවිස්සාවේල්ල ප්‍රධාන පාරට  1km, 

ඉදිවෙමින් පවතින නව අක්ෂි රෝහලට 750m, 

සාලාව රෝහලට 500m 

කොස්ගම දුම්රිය ස්ථානයට 1.5km,

කොස්ගම සුමේද විද්‍යාලයට 1.5km,

කොස්ගම පොලිස් ස්ථානයට 2km.

සෞම්‍ය දේශගුණය 

පර්චස් 1ක් 215,000/-

(මිල සාකච්ඡා කරගත හැක)

අමතන්න 0362 253 577

පහසුවෙන් නළ ජලය විදුලිය ලබා ගත හැක.

නිස්කලංක වටපිටාව