Galle District
Ahangama town
perches 1 = 400,000/-
Perches 80
ගාල්ලේ අහංගම හිම දූව ප්‍රධාන බස් මාර්ගයේ කිලෝ මීටර් 1 පමණ ඇතුළතින් පිහිටා ඇත
ඉඩම පර්චස් 80 කින් සමන්විත වන අතර
පර්චස් ඒ රුපියල් ලක්ෂ 4 වැනි අඩු මුදලකට විකිණීමට බලාපොරොත්තු වේ
සම්පූර්ණ ඉඩම විකුනනවා (කොටස් වශයෙන් නෙමෙයි)
ඉක්මණින් විකුණා ගැනීමට අවශ්‍යයි
අහංගම හිම දුව මාර්ගයේ ප්‍රධාන බස් මාර්ගයේ කිලෝ මීටර් එකක් පමණ ගියවිට මෙම ඉඩම හමුවේ
සින්නක්කර ඔප්පු හා නිරවුල් නිරවුල් ඔප්පු තනි පුද්ගලයෙකුට මෙම ඉඩම අයිති වේ
එම පුද්ගලයා හරහා ඉතා පහසුවෙන් මෙම ඉඩම ලබා ගන්න පුළුවන් ඉතා ඉක්මණින් විකුණා ගැනීමට අවශ්‍යයි
ඉඩම ගන්න කැමති අය සිටීනම් මුදල සාකච්ඡා කර ගැනීමට හැකියාව ඇත
සංචාරක කලාපයේ නවාතැනක් මුහුදු වෙරළට ද කිලෝමීටරයක්
මිල ගණන් සාකච්චා කරගත හැක
Call :
Social Plugin