Hot Properties

6/recent/ticker-posts

BCN51524: 2 Story House in Wellawaya | Monaragala | 36 Perches | වැල්ලවාය නගර සීමාවේ දෙමහල් නිවස විකිනීමට

වැල්ලවාය නගර සීමාවේ දෙමහල් නිවස විකිනීමට 

ප්‍රදේශය- වැල්ලවාය

දිස්ත්‍රික්කය- මොණරාගල

පර්චස්-36

මොනරාගල ප්‍රධාන මාර්ගයේ සිට මීටර් 100 ක් දුරින් 

මල්වත්තාවල ජාතික පාසලට මීටර් 200 යි.

පැය 24 ජල නල පහසුකම්  මනු දෙකක් සහිත විදුලි සැපයුම

නිවස වටා තාප්ප බැද

ගේට්ටුව දමා ඇති පර්චස් 36 පැවරුම්කරය(රජයේ ණය පහසුකම් ලබාගෙන ඇත)


***බිම් මහල.....

නිදන කාමර 2

කුස්සිය 

සාලය 

කෑම කාමරය

නාන කාමරය

වැරන්ඩා

කාර් පාක්

පිටින් අමතර ජල ටැංකිය 

සේවක වැසිකිලිය

ගබඩා කාමර 2

***උඩු මහල.....

නිදන කාමර 1

සාලය

නාන කාමරය

බැල්කනි

කොස් පොල් අඹ

දෙහි

කෙසෙල්

ගම්මිරිස් වගා කර ඇත. 

මිල 11,000,000

☎ 0777 478 574

☎ 0719 273 787