අනුරාධපුර නගරයට ආසන්න නිස්කලංක වට පිටාවක පිහිටි, පදිංචියට
සුදුසු අගනා සින්නක්කර ඔප්පු සහිත පර්චස් 15 ඉඩමක් විකිණීමට...
¶ ලයිසියම් ජාත්‍යන්තර පාසලට විනාඩි 5
¶ අනුරාධපුර මහ රෝහලට කි.මි 5යි
¶ අනුරාධපුර ගුවන් තොටුපලට ඉතාම ආසන්නයේ පිහිටි කොස්, අඹ, පොල් ගස් සහ
ළිඳක් සහිත, නල ජලය, තෙකලා විදුලිය, කාපට් කරන ලද මාර්ග ඇතුළු
සියලු පහසුකම් ඇති ඉඩම සඳහා අමතන්න






Social Plugin