Hot Properties

6/recent/ticker-posts

BAB498245: 2 Story House in Gampaha | 6 Perches | දෙමහල් නවීන පන්නයේ නිවසක්

දිස්ත්‍රික්කය = ගම්පහ 

පර්චස් = 6/2/1

ලක්ෂ =150

Contact = 0774 733 156

Whatsapp = 0774 733 156

නිවස දෙමහල්  නවීන පන්නයේ නිවසක්

ගම්පහ කදාන  276

බස් මාර්ගයට  පෙනෙන

දෙමහල්  නිවස

කදාන ගම්පහ  276 බස් මාර්ගයට  පෙනෙන  දුරින්  අඩි 20 පාර 

ඉතාම  වැදගත්  නිස්කලංක  පරිසරයක  මෙම නිවස  ගොඩනග තියෙන්නේ 

ඒ වගේම =376 බටුවත්ත  රාගම 

271=වල්පොල  රාගම  බස්   මේ   මාර්ගයේ  ගමන්  කරයි

කඩ්ව්-ද මැසනොද් පාසල=OKI    ඉන්ටනැෂනල්  -පාසල වගේම  තවත් ඉන්ටනැෂනල් පාසල්  ගනනාවක් ඉතාම  කිට්ටු  දුර ප්‍රමාණයක් අතර ඇත

තේවත්ත පල්ලිය  

වල්පොල  පුරාණ පන්සල

වල්පොල  දුම්රිය 

කදාන   දුම්රිය 

බටුවත්ත  දුම්රිය 

කි ම් 1/2/1වැනි දුරකින්   තිබේ 

ගම්පහ  .කදාන  276 බස් මාර්ගයේ අපගේ නිව්සට පැමිණෙන පාර මුලම  සියලුම  ආහාර  අවශ්‍ය  කරන සියලුම ආහාර ද්‍රව්‍ය  එළවළු   සියලුම  ද්‍රව්‍ය  තිබෙන   හොදම  සුපර්මාර්කට්  එකක්  ඇත