Hot Properties

6/recent/ticker-posts

BAB498241: 2 Story House in Bingiriya | Kurunegala | 15.9 Perches / කුරුණෑගල, බිංගිරිය නගරයට ආසන්නව වටිනා දෙමහල් නිවසක්

කුරුණෑගල දිස්ත්‍රික්කය

බිංගිරිය නගරයට ආසන්නව  

වටිනා දෙමහල් නිවසක් 

කුරුණෑගල හලාවත ප්‍රදාන මාර්ගයට 600 m 

පර්චස් 15.9

නිදන කාමර -04

නාන කාමර -02

කාර්‍යාලීය කාමර -01

සින්නක්කර ඉඩම

වටිනා නිවස ඉක්මනින් විකිණීමට

විකිණීමේ අදහසින් සාදන ලද නිවසක් නොවන නිසා ඉතාමත් හොදින්ම නිමවා ඇත..

විශාල මුදලක් බලාපොරොත්තු නොවන අතර ඔබට පහසු මුදලකට ලබාදීමට හැක

Pol gas 3 k hodin gedi hataganna , එළවලු ,පලතුරු athulu pala wagakara atha

Bank / school / rajaye කාර්යාල athulu siyalu da palamu 1km ඇතුළත pihita atha

Price: ලක්ෂ 195 

price can be negotiate 

Whatsapp : 077 869 5995 

Contact No : 0702 503 913