Hot Properties

6/recent/ticker-posts

BRN64058: Land in Kirindiwela | 21 Perches

දිස්ත්‍රික්කය - ගම්පහ 

ඉඩමේ ප්‍රමාණය පර්චස් 21 වේ. ලගම නගරය කිරිදිවැලට 3km දුරින්. 

කිරිදිවැල නගරයේ ඇති පාසල් කිරිදිවැල මධ්‍ය මහා විද්‍යාලය. සංඝමිත්තා මහා විද්‍යාලය. කිරිදිවැල මහා විද්‍යාලය යන පාසල් වලට කිලෝමීටර් 3යි. කිරිදිවැල නිට්ටඹුව ප්‍රධාන මාර්ගයට මීටර් 750කි 

නළ ජලය. ඇත 

ඉඩම අසලටම. විදුලිය සපයන විදුලි කනුව ඉඩමේ මුල්ලකින් පිහිටා ඇත. 

මාර්ගයක් ද ඉඩමටම ඇත. පර්චස් එකක් ලක්ෂ එකහමාරක් වේ

පර්චස් 21ක් තිබේ 

කිරිදිවැල නගරයට km3 කි පර්චස් එකක් ලක්ෂ එකහමාරක් වේ

 දියහොඩැල්ල හන්දියෙන් මැටිහක්ක වත්ත කියන හරියේ මෙමෙ ඉඩම පිහිටා ඇත

විස්තර දැනගැනීමට 

0783 422 229

0752 267 302 (whatsapp)

පර්චස් 21ක් තිබේ කිරිදිවැල නගරයට km3 ක් දුරින් පර්චස් එකක් ලක්ෂ එකහමාරක් වේ