Hot Properties

6/recent/ticker-posts

BNK182653: House in Matara | මාතර, ගාලුපාරේ මිදිගම සංචාරක කලාපයට නුදුරින් පාරට මුහුණලා විශාල නිවසක් සහිත පර්චස් 27 ඉක්මණින් විකිණීමට

මාතර, ගාලුපාරේ මිදිගම සංචාරක කලාපයට නුදුරින් 

කාපට් පාරට මුහුණලා 

විශාල නිවසක් සහිත පර්චස් 27 බිම් ප්‍රමාණයක් ඉක්මණින් විකිණීමට 

මිදිගම හන්දියට 1.5Km

බස් රථයක් වුවද යාමට හැකි ගේට්ටුවක් සහිතයි 

ළිං ජලය සහ විදුලිය සහිතයි 

කාමර 5, කෑම කාමරය, මුලුතැන්ගෙය

සහ ටයිල් කර ඇති Bathroom එකක් සහිතයි.

සාලය, වැරැන්ඩාව සහ කාමරයක් ටයිල් කර ඇත.

වහලයට සිවිලිම් ගසා ඇත

නිරවුල් සින්නක්කර ඉඩමකි

සංචාරක බංගලාවකට ඉතා සුදුසුයි 

වටේටම තාප්පය සහ කම්බි ගසා ඇත.

හොඳ ආරක්ෂිත වට පිටාවක් සහිතයි 

ලක්ෂ 89

අමතන්න 

☎ 0717 323 184

☎ 0726 923 598 

Whatsapp number : 0717 323 184